All Courses Available

Certified Lean Yellow Belt (CLYB) ලීන් කහපටි විභාගය සහ විෂය මාලා අධ්‍යයනය 

LKR 9,000.00

Lean Yellow Belt Scholarship - Aptitude Test

LKR 0.00

Course Structure

172 Lesson
1 Quizes

Time

6 months

Level

beginner

Investment

9,000.00 LKR

මෙම පාඨමාලාව තුළින් ඔබට

●   ISO 18404 ලීන් සික්ස් සිග්මා ඉගැන්වීම පිළිබඳ ජ්‍යාත්‍යන්තර සහතිකයෙන් පිදුම් ලැබූ ICEES ආයතනය සහ අනුබද්ධ Center for Lean Excellence ආයතනය මගින් පිරිනමන දේශීය සහ විදේශීය පිළිගැනීමක් ඇති වටිනා සහතික පත් විභාගයට පෙනී සිටීමේ හැකියාව

●   වසර තිස් පහක දේශීය සහ විදේශීය ආයතන වල ප්‍රායෝගික ලීන් ක්‍රියාත්මක කිරීමේ සාමූහික අත්දැකීම් ඇති, ලීන් පෙරළිය සම කතෘවරුන් වන ලපිත ගුණසිංහ සහ අසංක හේනේගෙදර විසින් සිංහල බසින් සිදු කරන සරල පැහැදිලි කිරීම් තුළින් ලීන් සංකල්ප හොඳින් අවබෝධ කරගැනීමට හැකි වීම

●  පැය 18 පුරා දිවෙන වීඩියෝ පැහැදිලි කිරීම් 150 ක් පමණ නැරඹීමේ අවස්ථාව

●  ප්‍රායෝගිකව යොදා ගත හැකි එක්සෙල් ලීන් ආකෘති පත්‍ර 10 ක් බාගත කරගැනීමේ හැකියාව

●  ඔබේ ආයතනයේ ලීන් කළමනාකරණ සංකල්ප ඇරඹීම සඳහා ප්‍රායෝගික අඩිතාලම

● තත්ත්ව කව (Quality Circle) සහ ලීන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවාට ක්‍රියාකාරී දායකත්වය සහ නායකත්වය සැපයීමට හැකියාව ලැබීම

මෙම පාඨමාලාවේ යොමු ග්‍රන්ථය ලෙස ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාව භාවිතා වේ.

>> පොත පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා 

https://iceesglobal.com/lean-peraliya/ වෙත පිවිසෙන්න

>> පොතේ ඇතුළු පිටු කියවීම සඳහා

https://www.slideshare.net/1asanka1/ss-249077594 වෙත පිවිසෙන්න

 

Meet Your Instructor

Center for Lean Excellence

Lessons

ISO 18404 නිර්දේශයන්ට අනුකූලව සකස් කළ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු

Standard Course Outline - Certified Lean Initiator & Lean Yellow Belt

Preview

නිර්දේශිත විෂය මාලාව - Certified Lean Initiator & Certified Lean Yellow Belt

Preview

Certified Lean Initiator & Certified Lean Yellow Belt සහතික පත්‍ර

Preview

1. ලීන් කළමනාකරණය හඳුනා ගනිමු

i. සැසියේ අරමුණු

Preview

ii. ලීන් ඉතිහාසය සහ විකාශනය

Preview

iii. ලීන් කළමනාකරණය යනු කුමක්ද?

Preview

iv. “අගය” හඳුනාගනිමු

Preview

v. ක්‍රියාකාරකම 1

Preview

vi. ක්‍රියාකාරකම 1 - ප්‍රායෝගික පිළිතුරු

Preview

vii. පාරිභෝගිකයින් වර්ග

Preview

viii. ක්‍රියාවලියක ඇති ක්‍රියා වර්ග

Preview

ix. අගයක් එකතු කරන ක්‍රියා

Preview

x. ක්‍රියාකාරකම 2

Preview

xi. ක්‍රියාකාරකම 2: ප්‍රායෝගික පිළිතුරු

Preview

Downloads - බාගත කිරීම්

නිබන්ධන කට්ටලය - ලීන් පිළිබඳ හඳුනා ගනිමු

Preview

i. නාස්තිදායක ක්‍රියා හඳුනාගනිමු

Preview

i. ක්‍රියාවලි සිතියම් සැසියේ අරමුණු

Preview

i. ගෙම්බා කයිසන් සැසියේ අරමුණු

Preview

8.1. ශ්‍රී ලංකාවේ තත්ත්ව කව වල තත්වය

Preview

ii. සැසියෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල

Preview

iii. තත්ත්ව කවයක් යනු කුමක්ද?

Preview

iv. තත්ත්ව කව අවශ්‍ය වන්නේ ඇයි?

Preview

9.1. ආයතනයක වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

i. අගය ප්‍රවාහ සිතියම් සැසියේ අරමුණ

Preview

ii. අගය ප්‍රවාහය හඳුනා ගනිමු

Preview

iii. පියවර 1: අගය ප්‍රවාහ සිතියම කිරීමේ ක්‍රමවේදය

Preview

iv. පියවර 2 : ආයතනයේ වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

Preview

v. ටැක්ට් කාලය ගණනය කරන්නේ කෙසේද

Preview

Certified Lean Yellow Belt Examination - Sinhala Medium