මෙම පාඨමාලාව තුළින් ඔබට
● ISO 18404 ලීන් සික්ස් සිග්මා ඉගැන්වීම පිළිබඳ ජ්‍යාත්‍යන්තර සහතිකයෙන් පිදුම් ලැබූ ICEES ආයතනය සහ අනුබද්ධ Center for Lean Excellence ආයතනය මගින් පිරිනමන දේශීය සහ විදේශීය පිළිගැනීමක් ඇති වටිනා සහතික පත් විභාගයට පෙනී සිටීමේ හැකියාව
● වසර තිස් පහක දේශීය සහ විදේශීය ආයතන වල ප්‍රායෝගික ලීන් ක්‍රියාත්මක කිරීමේ සාමූහික අත්දැකීම් ඇති, ලීන් පෙරළිය සම කතෘවරුන් වන ලපිත ගුණසිංහ සහ අසංක හේනේගෙදර විසින් සිංහල බසින් සිදු කරන සරල පැහැදිලි කිරීම් තුළින් ලීන් සංකල්ප හොඳින් අවබෝධ කරගැනීමට හැකි වීම
● පැය 18 පුරා දිවෙන වීඩියෝ පැහැදිලි කිරීම් 150 ක් පමණ නැරඹීමේ අවස්ථාව
● ප්‍රායෝගිකව යොදා ගත හැකි එක්සෙල් ලීන් ආකෘති පත්‍ර 10 ක් බාගත කරගැනීමේ හැකියාව
● ඔබේ ආයතනයේ ලීන් කළමනාකරණ සංකල්ප ඇරඹීම සඳහා ප්‍රායෝගික අඩිතාලම
● තත්ත්ව කව (Quality Circle) සහ ලීන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවාට ක්‍රියාකාරී දායකත්වය සහ නායකත්වය සැපයීමට හැකියාව ලැබීම
මෙම පාඨමාලාවේ යොමු ග්‍රන්ථය ලෙස ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාව භාවිතා වේ.
>> පොත පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා
https://iceesglobal.com/lean-peraliya/ වෙත පිවිසෙන්න
>> පොතේ ඇතුළු පිටු කියවීම සඳහා
https://www.slideshare.net/1asanka1/ss-249077594 වෙත පිවිසෙන්න