All Courses Available

Certified Lean Yellow Belt (CLYB) ලීන් කහපටි විභාගය සහ විෂය මාලා අධ්‍යයනය 

LKR 9,000.00

Lean Yellow Belt Scholarship - Aptitude Test

LKR 0.00

Course Structure

153 Lesson
0 Quizes

Time

6 months

Level

beginner

Investment

18,000.00 LKR

ලීන් පෙරළිය study pack එක ලබාගැනීමෙන් ඔබට..

???? ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාවේ හඳුන්වාදෙන ලීන් ක්‍රමවේද 9 ක් තව දුරටත් විස්තරාත්මකව, ගැඹුරින්, ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමට අවස්ථාව.

???? ඔබ ආයතනයේ ලීන් සංකල්ප භාවිතා කළ හැකි ආකාරය මුල සිට පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකි වීම

???? දේශීය සහ විදේශීය ආයතන වල ලීන් සාර්ථකත්වය උදාහරණ සහිතව ඉගෙන ගැනීමට හැකිවීම

???? ජ්‍යාත්‍යන්තරව පිළිගත් Lean Yellow Belt සහතික පත්‍ර විභාගයට පහසුවෙන් මුහුණදීමට හැකියාව

* මෙම පාඨමාලාව ක්‍රියාත්මක කළ විට මාස 6 කාලයක් ඔබට එහි වීඩියෝ ඕනෑම වාර ගණනක් නැරඹිය හැක

 * මාස දෙකක කාලයකින් පසු නැවත යාවත් කාලීන කරගත යුතු වේ

ඔබ ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාව තවම ලබා ගත්තේ නැද්ද? එසේ නම් පහත ලින්ක් එක වෙත පිවිසෙන්න

https://iceesglobal.com/lean-peraliya/

 

Meet Your Instructor

Center for Lean Excellence

Lessons

1.0 ලීන් පෙරළියේ චරිත හඳුනා ගනිමු

Preview

i. සැසියේ අරමුණු

Preview

ii. ලීන් ඉතිහාසය සහ විකාශනය

Preview

iii. ලීන් කළමනාකරණය යනු කුමක්ද?

Preview

iv. “අගය” හඳුනාගනිමු

Preview

v. ක්‍රියාකාරකම 1

Preview

vi. ක්‍රියාකාරකම 1 - ප්‍රායෝගික පිළිතුරු

Preview

vii. පාරිභෝගිකයින් වර්ග

Preview

viii. ක්‍රියාවලියක ඇති ක්‍රියා වර්ග

Preview

ix. අගයක් එකතු කරන ක්‍රියා

Preview

x. ක්‍රියාකාරකම 2

Preview

xi. ක්‍රියාකාරකම 2: ප්‍රායෝගික පිළිතුරු

Preview

i. නාස්තිදායක ක්‍රියා හඳුනාගනිමු

Preview

i. ක්‍රියාවලි සිතියම් සැසියේ අරමුණු

Preview

i. ගෙම්බා කයිසන් සැසියේ අරමුණු

Preview

8.1. ශ්‍රී ලංකාවේ තත්ත්ව කව වල තත්වය

Preview

ii. සැසියෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල

Preview

iii. තත්ත්ව කවයක් යනු කුමක්ද?

Preview

iv. තත්ත්ව කව අවශ්‍ය වන්නේ ඇයි?

Preview

9.1. ආයතනයක වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

i. අගය ප්‍රවාහ සිතියම් සැසියේ අරමුණ

Preview

ii. අගය ප්‍රවාහය හඳුනා ගනිමු

Preview

iii. පියවර 1: අගය ප්‍රවාහ සිතියම කිරීමේ ක්‍රමවේදය

Preview

iv. පියවර 2 : ආයතනයේ වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

Preview

v. ටැක්ට් කාලය ගණනය කරන්නේ කෙසේද

Preview