All Courses Available

Lean Yellow Belt Scholarship - Aptitude Test

LKR 0.00

Certified Lean Yellow Belt (CLYB) ලීන් කහපටි විභාගය සහ විෂය මාලා අධ්‍යයනය 

LKR 35,000.00

1.0 ලීන් පෙරළියේ චරිත හඳුනා ගනිමු

ලීන් පෙරළිය නවකතාවේ චරිත මතකයට ගනිමු

i. සැසියේ අරමුණු

ලීන් සංකල්පයේ ආරම්භය, ඉතිහාසය සහ භාවිතය පිලිබඳ අවබෝධය.

ලීන් වල අගය පිළිබඳ සංකල්පය, අගය එකතු කිර්‍ර්ම සහ අගය එකතු කිරීමේ ක්‍රියා පිළිබඳ අවබෝධය.

 

නාස්ති වර්ග අට වෙන් වෙන් වශයෙන් දැන ගැනීම හා ක්‍රියාවලිය තුල එම නාස්ති දැකීමට සහ හඳුනා ගැනීමට හැකි වීම.

ii. ලීන් ඉතිහාසය සහ විකාශනය

·       පසුගිය දශක දෙක තුළ ටොයෝටා ආයතනය තුල ලීන් ආරම්භ සහ විකාශනය

·       ටොයාටා වලින් ඔබ්බට ලීන් ව්‍යාප්තිය සිදු වූ ආකාරය

·       අද ලීන් සංකල්පය වාහන හෝ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව පමණක් නොව සෞඛ්‍ය, ගුවන් යානා, බැංකු, රෝහල්, බහාලුම් ආදී විවිධ සේවා සපයන ආයතන වලද ඉමහත් සාර්ථකත්වයක් ලබා ඇත

iii. ලීන් කළමනාකරණය යනු කුමක්ද?

ලීන් කළමනාකරණය යනු

මූලෝපාය වශයෙන් ගත් කල

සියලුම සේවකයින්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින්, අවම සම්පත් ප්‍රමාණයක් යොදා ගනිමින්, පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලැබෙන පරිදි භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා යොදාගත හැකි මූලෝපායකි.

මෙහෙයුම් වශයෙන් ගත්කල

භාණ්ඩ හා සේවා අවම කාලයකින්, උසස්ම තත්ත්වයෙන්, අඩුම පිරිවැයකින් නිපදවීම සඳහා ක්‍රමානුකූලව නාස්ති ක්‍රියා ඉවත් කරමින්, අදාල ක්‍රියාවලි නොනවතින දියුණුවක් කරා ගෙන යන ක්‍රමවේදය යි.

iv. “අගය” හඳුනාගනිමු

අගය යනු කුමක්ද?

පාරිභෝගිකයා විසින් ඔබට ගෙවන මුදලට බලාපොරොත්තු වන අගය හඳුනා ගන්න

පාරිභෝගිකයාගේ ඇසින් වටිනාකම වටහා ගැණීම අඛණ්ඩ දියුණුවේ පළමුවැනි අවශ්‍යතාවයි.

 

 

v. ක්‍රියාකාරකම 1

ඔබගේ ව්‍යාපාරය පාරිභෝගිකයින්ට ලබාදෙන අගයන් කොළයක සටහන් කරන්න

vi. ක්‍රියාකාරකම 1 - ප්‍රායෝගික පිළිතුරු

මීට පෙර මෙම ක්‍රියාකාරකම සිදු කළ සිසුන් පිරිසක් හා සිදුකළ සාකච්ඡාවක කොටසකි. මේ හරහා අගය තවත් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවනු ඇත

vii. පාරිභෝගිකයින් වර්ග

ඇතුලත සිටින පාරිභෝකයන් සහ පිටත සිටින පාරිභෝකියන්

අගය යන සංකල්පය අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගිකයන් දෙවර්ගයේ ම දැක්ම අනුව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ.

 

viii. ක්‍රියාවලියක ඇති ක්‍රියා වර්ග

අගයක් එකතු කරන ක්‍රියා

නාස්තිදායක ක්‍රියා

ix. අගයක් එකතු කරන ක්‍රියා

අගය එකතු කරන ක්‍රියා හඳුනා ගැනීම

පාරිභෝගිකයන් විසින් ගෙවීමක් කිරීමට කැමති, භාණ්ඩයේ හෝ සේවාවේ හැඩය, ස්භාවය හෝ කාර්යය වෙනස් කරන ඕනෑම ක්‍රියාවක් අගය එකතු කරන ක්‍රියාවක් ලෙස හැඳින්වේ

 

 

x. ක්‍රියාකාරකම 2

ඔබගේ ආයතනික ක්‍රියාවලිය තුළ අගය එකතු කරන ක්‍රියා මොනවාද?

xi. ක්‍රියාකාරකම 2: ප්‍රායෝගික පිළිතුරු

 ප්‍රායෝගික පිළිතුරු

i. නාස්තිදායක ක්‍රියා හඳුනාගනිමු

ගැනුම්කරුට අගයක් එකතු නොකර, ක්‍රියාවලියේ සම්පත් භාවිත කරමින්, ක්‍රියාවලියට වියදමක් පමණක් එකතු කරන ක්‍රියා නාස්ති ලෙස හැඳින්වේ.

ක්‍රියාවලිය තුලදී, නාස්ති කාණ්ඩ දෙකකට ගොනු කළ හැක

අ) පැහැදිලි නාස්ති

ආ) දැනට අවශ්‍ය, නමුත් අගයක් එකතු නොකරන ක්‍රියා

දෙවන කාණ්ඩයෙන් හඳුන්වන ක්‍රියා නාස්ති ලෙස හඳුනා ගත්තද, එක් වරම ක්‍රියාවලියෙන් ඉවත් කළ නොහැකි ක්‍රියා වේ.

උදාහරණ:

i) තාක්ෂණික හෝ ආයෝජන සීමා (පවතින යන්ත්‍ර වල සීමා, ක්‍රියාවලියක් වැඩි දියුණු කිරීමට සිදු කළ යුතු ආයෝජන)

ii) ගැණුම්කරුගේ අවශ්‍යතාව මත සිදු කළ යුතු ක්‍රියා (ගැනුම්කරු ලබාදුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු අවස්ථා)

iii) කර්මාන්තයේ අවශ්‍යතා/ සම්මතයන්ට අනුකූල වීමේ අවශ්‍යතා

iv) රජයේ හෝ නීතිමය රෙගුලාසි වලට අනුගත වීමේ අවශ්‍යතා

   

 

 

 

 

 

i. එස් 5 සැසියේ අන්තර්ගතය

එස් 5 සැසියේ අරමුණු

අලංකරණයෙන් සහ ගෘහ පරිපාලනයෙන් එහා ගිය ඵලදායීතා සංවර්ධන මෙවලමක් ලෙස 5S සංකල්පය හඳුනා ගැනීම

5S ක්‍රියාත්මක කිරීමේ සහ පවත්වා ගෙන යාමේ ප්‍රායෝගික ක්‍රමවේද හඳුනා ගැනීම

ගමනේ දී පැමිණිය හැකි අභියෝග හඳුනා ගෙන ජය ගැනීමේ ක්‍රමවේද සාකච්ඡා කිරීම

5S ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ වර්ධනය පවත්වා ගෙන යාම

 

එස් 5 සැසියේ අන්තර්ගතය

 

5S යනු කුමක් ද?

5S ඉතිහාසය

5S අවශ්‍ය ඇයි?

ඵලදායීතා සංවර්ධන මෙවලමක් ලෙස 5S භාවිත කරන්නේ කෙසේද?

5S ක්‍රමවේදයේ ප්‍රතිඵල අඛණ්ඩව වර්ධනය කරන්නේ කෙසේද?

5S ක්‍රමවේදය සහ ප්‍රතිඵල කාලයත් සමඟ දියවී යා නොදී පවත්වා ගන්නේ කෙසේද?.

 

 

i. ක්‍රියාවලි සිතියම් සැසියේ අරමුණු

නාස්ති මතකයට නැඟීම

ක්‍රියාවලි සිතියම් අවශ්‍ය ඇයි?

අගය ප්‍රවාහ සිතියම් සහ ක්‍රියාවලි සිතියම්

ක්‍රියාවලියක් යනු කුමක්ද?

ක්‍රියාවලි සිතියමක් යනු කුමක්ද?

ක්‍රියාවලි සිතියම් වර්ග

ක්‍රියාවලි සිතියම් ගත කිරීමේ පියවර

ක්‍රියාවලි සිතියම් ගත කිරීමේදී වියහැකි වැරදි

ක්‍රියාවලියක් වර්ධනය කරන්නේ කෙසේද

i. ගෙම්බා කයිසන් සැසියේ අරමුණු

1. අඛණ්ඩ වර්ධනයේ අවශ්‍යතාව කුමක් ද?

2. “ටොයෝටා ක්‍රමවේදයේ” ප්‍රධාන අංග 

3. ගෙම්බා කයිසන් හි ප්‍රධාන අංග 3

4. ගෙම්බා කයිසන් වල මානුෂීය පැතිකඩ

5. ගෙම්බා කයිසන් අවස්ථා සහ සිදු කරන ආකාරය

6. ගෙම්බා කයිසන් උදාහරණ

 

ii. ස්වයංක්‍රීය චින්තනය

අප එදිනෙදා ජීවිතයේදී තීරණ ගැනීමෙදී සහ ප්‍රශ්න විසඳීමේදී නොදැනුවත්ව සිදු කරනු ලබන වැරදි මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වේ.

iii. ලීන් ප්‍රශ්න විසඳීමේ රාමුව

1. ප්‍රශ්නය What is the Problem ?

2. ප්‍රශ්නය ඇති වූයේ ඇයි? Why has it happened ?

3. විසඳුම How to Solve it ? (Solution)

4. පසු විපරම Check & Adjust

 

ii. ලීන් මිනුම් දඬු වල වැදගත්කම 1

Continental ගුවන් සමාගමේ සිදුවීමක් ආශ්‍රිතව කරනු ලබන සාකච්ඡාව. එමගින් ඔබ ඉගෙන ගන්නා ප්‍රධානම පාඩම් තුන මොනවාද?

iii. ලීන් මිනුම් දඬු වල වැදගත්කම 2

කලින් කොටසේ සාකච්ඡාවේ දිගුවක් මෙම කොටසෙහි ඇතුලත් වේ.

 

iv. ලීන් මිනුම් දඬු හඳුනා ගනිමු

ලීන් මිනුම් දඬු මොනවාද?

v. මිනුම් දඬු 01 - ඵලදායීතාවය (Productivity)

ප්‍රතිදානය (Output) සහ ආදානය (Inputs) අතර අනුපාතය ඵලදායීතාව වේ

ඵලදායීතාවය මනින්නේ කෙසේද?

8.1. ශ්‍රී ලංකාවේ තත්ත්ව කව වල තත්වය

ශ්‍රී ලංකාව තුළ තත්ත්ව කව සංකල්පය දශක කිහිපයක සිට ප්‍රචලිතව පවතී. ලංකාවේ ආයතන වල තත්ත්ව කව වල වර්තමාන තත්ත්වය කෙබඳුද? 

ii. සැසියෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල

1. තත්ත්ව කව පිළිබඳ අවබෝධය 

2. තත්ත්ව කව ක්‍රියාත්මක කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

3. තත්ත්ව කව ක්‍රියාත්මක කිරීමේ වාසි

 

iii. තත්ත්ව කවයක් යනු කුමක්ද?

තත්ත්ව කව (Quality Circle) යනු වැඩ පරිසරය තුල අත්දකින ප්‍රශ්න විසඳමින් ක්‍රියාවලිය අඛණ්ඩ වර්ධනය කිරීම සඳහා ස්වේච්චාවෙන් එක් වූ කුඩා ක්‍රියාකාරී කණ්ඩායමකි.

මෙවැනි කණ්ඩායමක් ආයතනයක් තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේද?

 

iv. තත්ත්ව කව අවශ්‍ය වන්නේ ඇයි?

තත්ත්ව කව තුළින් ආයතනකට බොහෝ ප්‍රතිලාභ ලැබේ. ඒවා මොනවාද?

9.1. ආයතනයක වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

i. අගය ප්‍රවාහ සිතියම් සැසියේ අරමුණ

තම ආයතනයේ අගය ප්‍රවාහ සිතියම ප්‍රායෝගික ව නිර්මාණය කිරීමේ හැකියාව ලබා ගැනීම

 

ii. අගය ප්‍රවාහය හඳුනා ගනිමු

අගය ප්‍රවාහයක් යනු කුමක්ද?

iii. පියවර 1: අගය ප්‍රවාහ සිතියම කිරීමේ ක්‍රමවේදය

ආයතනයක අගය ප්‍රවාහ සිතියම නිවරදිව සිතියම් ගත කරන්නේ කෙසේද?

නිශ්පාදන කාණ්ඩ හඳුනාගන්නේ කෙසේද?

iv. පියවර 2 : ආයතනයේ වර්තමාන තත්වය සිතියම් ගත කිරීම

ආයතනයේ වර්තමාන තත්වය සිතියම් ගත කිරීම "කඩුවෙල ෆ්ලිප්ස්" ආයතනයේ උදාහරණය සමඟින්.

v. ටැක්ට් කාලය ගණනය කරන්නේ කෙසේද

ටැක්ට් කාලය (Takt time) යනු ආයතනයේ භාණ්ඩ හෝ සේවා නිශ්පාදනය කළ යුතු රිද්මය මනින මිනුමකි. එය ගණනය කරන්නේ කෙසේද?

9.2. ආයතනයේ අනාගත තත්වය සිතියම් ගත කිරීම

i. සැසියේ අරමුණු

Step 04 - ලීන් අගය ප්‍රවාහයක් නිර්මාණය කිරීම

Step 05 - අනාගත අගය ප්‍රවාහ සිතියමක් නිර්මාණය කිරීම

Step 06 - එම අනාගත අගය ප්‍රවාහයට ලඟා වීමට ව්‍යාපෘති නිර්මාණය කිරීම

 

ii. පියවර 4 - ලීන් අගය ප්‍රවාහයක් නිර්මාණය කිරීම

Blue Sky චින්තනය යනු කුමක්ද?

අනාගත අගය ප්‍රවාහ සිතියම නිර්මාණය කිරීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?

i. A3 චින්තනය සැසියේ අරමුණු

A3 චින්තනය අවශ්‍ය ඇයි?

A3 ක්‍රමවේදය සහ එකඟතාව සඳහා සන්නිවේදනය

A3 ක්‍රමවේදය තුල ඇති චින්තනය 

ව්‍යාපෘති වාර්තාවක් A3 සටහනකට ගොඩ නගන ආකාරය

A3 හරහා පරිපාලනය 

 

ii. බහු කාර්‍ය කණ්ඩායමක සාමාජිකයෙකුට අත්‍යාවශ්‍ය කාරණා

බහු කාර්‍ය කණ්ඩායමක සාමාජිකයෙකු වඩාත්ම දියුණු කරගත ගුණාංග මොනවාද?

Comments

There are no comments yet